Monday, June 3, 2013

Media Player අච්චාරුව

Media Player අච්චාරුව 


ඔන්න මෑන්ස් ආවා හලී ! ඉස්සෙල්ලාම කියල උස්සන් ආවෙ ටිකක් බර අඩු කෑම වස්ටෝරුවක් හොඳේ ! කාලම බලන්ට ඕනෙ රස ! හැමදාම දකින මොකාද එකාගෙ කරමල මොකාද පාටයිලුනේ !
වැඩි කතා ඔනේ නෑ වැඩේට බහිමුකෝ !

මෙම අච්චාරුවේ ප්‍රතිඵල :-

windows media player නැමැති පෝච්චිය වතුර දමා රත් කිරීමට හා මල් දමා හැඩ කිරීමට හැකිවන සේ සකස් කොර දෙයි.
වැඩේ තේරෙන්ටම කිව්වොත් මේ අහවල් එකෙන් කොරන්නෙ මීඩියා පෙලේයර් එකෙන් හැම විදිහෙම Audio/Video Formats
පෙලේ කොරවන එක !

මෙන්න සවල http://www.4shared.com/file/lgS6KL1I/K-Lite_Codec_Pack_660_Basic.html බා ගන්න එක හොඳා හොඳේ !

ඔන්න එහෙම නම් අපි කැපුනෝ . . . . . !

Tuesday, May 14, 2013

about "Knight Technologies"

"Knight Technologies"

ඔන්න මේ තමා අපි කස්ටියක් එකතු වෙලා කොරන්ට යන වැඩේ. පළවෙනි පෝස්ටුවෙන් මොනවත් දෙන්න හිතුවෙ නෑ ! ඒත් ඕන් ඉස්සරහට හොඳ හොඳ වැඩ කෑලි බලතැහැකි. කතාවකුත් තියෙනවා නේ හොඳ හොඳ ඒවා තියෙන්නෙ එලිවෙන ජාමෙට කියල ! එහෙම නම් ඕන් අපි ගියා !