Media Player අච්චාරුව
ඔන්න මෑන්ස් ආවා හලී ! ඉස්සෙල්ලාම කියල උස්සන් ආවෙ ටිකක් බර අඩු කෑම වස්ටෝරුවක් හොඳේ ! කාලම බලන්ට ඕනෙ රස ! හැමදාම දකින මොකාද එකාගෙ කරමල මොකාද පාටයිලුනේ !
වැඩි කතා ඔනේ නෑ වැඩේට බහිමුකෝ !
මෙම අච්චාරුවේ ප්‍රතිඵල :-
windows media player නැමැති පෝච්චිය වතුර දමා රත් කිරීමට හා මල් දමා හැඩ කිරීමට හැකිවන සේ සකස් කොර දෙයි.
වැඩේ තේරෙන්ටම කිව්වොත් මේ අහවල් එකෙන් කොරන්නෙ මීඩියා පෙලේයර් එකෙන් හැම විදිහෙම Audio/Video Formats
පෙලේ කොරවන එක !
මෙන්න සවල http://www.4shared.com/file/lgS6KL1I/K-Lite_Codec_Pack_660_Basic.html බා ගන්න එක හොඳා හොඳේ !
ඔන්න එහෙම නම් අපි කැපුනෝ . . . . . !

No comments:
Post a Comment